දක්ෂ සිත්තරකු වන්නට සිහින දකිමින් ලොව පුරා වෙසෙන්නන්ගේ සිතුවම් කුසලතාවන් ඔප් නංවන්නට වසර කිහිපයක පුළුල් අධ්‍යාපනයක් හා පුහුණුවක් පිරිනමන, ලාභ ස`දහා නොවන ආයතනයක් වන ආනි ආර්ට් ඇකඩමීස් හි, නිල වෙබ් අඩවියට ඔබ සාදරයෙන් පිළිගනිමු. සිතුවම් ශිල්පී ඇන්තනි ජේ. වේෂ්‍යුලිස් විසින් නිර්මාණය කරන ලද අති සාර්ථක පුහුණු ක‍්‍රමය යොදා ගනිමින් ආනි ආර්ට් ඇකඩමීස් වෙතින් පිරිනමන පාඨමාලාව සැකසී ඇත්තේ, තර්කය හා විනය තුළින් බිහිවන නිර්මාණාත්මක නිදහසට වැඩි ඉඩකඩක් ලබා දෙන අයුරිනි. ඔබට යම් පැනයක් හෝ අදහසක් ඇත්නම් කරුණාකර අප විමසන්න. ඔබේ ප‍්‍රතිචාර අපි බෙහෙවින් අගය කරන්නෙමු.